ලක්ෂ්මන් කිරිඇල්ල නම් මහාමාර්ග උසස් අධ්‍යාපන ඇමති තමන්ගේ සීමාව ඉක්මවා තිබේ.
නින්දිත ආකාරයට තමන් කළ වැරැද්දක් සාධාරණීයකරණය කිරීමට උත්සාහ ගත්තා පමණක් නොව මාධ්‍යවේදීන්ට සද්දය දමන්නටද පටන්ගෙන තිබේ.
අද පුවත්පතේ මාධ්‍යවේදී අමිත් මධුරංග සහෝදරයාට ඔහු බැණවැදී ඇත්තේ මාධ්‍යවේදීන් පෑන පශ්චාත්භාගයේ ගහගෙන ඉන්න එවුන්යැයි හඳුන්වමින් ය.
තමන්ට ඇති බලය පිළිබඳව පවසමින් අයිසේ ඇමතිවරයා පොන්නයෙක් නොවේ වැනි වචන සඳහන් කරමින් කිරිඇල්ල කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම නින්දිත ප්‍රකාශයකි.
මේ යකා පාර්ලිමේන්තුවේ සභානායකවරයායි.
අද පුවත්පතේ වාර්තා කර තිබෙන ආකාරයට හා අමිත් මධුරංග සමඟ මා සාකච්ඡා කළ පසු ඔහු පැවසුවේ තමන්ට වක්‍රාකාරව තර්ජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බැණවැදුණු බවයි.
Monday, February 29, 2016
Thursday, February 25, 2016
සංඝයාට වෙනම නීතියක් ද?
පසුගිය 23 වැනිදා ගලගොඩඅත්තේ ඥාණසාර භික්ෂුවට ඇප ලැබුණේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ ස්ථාන වල ප්‍රකාශ සිදුනොකරන ලෙසත් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් ඇප කොන්දේසි ලෙස ඉදිරිපත් කරමිනි. අධිකරණයෙන් පිටතට පැමිණෙමින් ඥාණසාර හිමි අපූරු ප්‍රකාශයක් කරමින් මේ රටේ නීතය සම්බන්ධයෙන් පිරිවෙන් අවස්ථාවේදී හෝ ද්විතීය හෝ උසස් අධ්‍යාපනයේදී හෝ භික්ෂුවට අධ්‍යාපනයක් ලබාදීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියේ ය.
Tuesday, February 23, 2016
ඩොකාලයි මීඩියායි පලිද?
//ඩොකාලට බණිනකොට බස් කොන්දොස්තරලයි, මීඩියයි, දේශපාලඥයොයි, පොලීසියයි හැම කෙනාම එකතු වෙනවා. බස්කාරයොන්ට බණිද්දී ඩොකාලත් එකතු වෙනවා. පස්සේ අනිත් ඔක්කොම එකතු වෙලා දේශපාලඥයන්ට බණිනවා. ඇයි පොලීසියට? හොඳටම බණිනවා. රණවිරුවො ප්‍රොපගැන්ඩ එක නිසා ආමි එක විතරයි බැණුම් අහන්නෙ නැත්තෙ//
පහුගිය දිනවල අගමැතිවරයාගේ වාග් ප්‍රහාර දරුණු ලෙස වෛද්‍යවරුන්ගේ සංගමය හා ඇතැම් මාධ්‍ය ආයතන වලට එල්ල විය. එ්වා අනිවාර්යයෙන්ම සීමාව ඉක්මවන වාග් ප්‍රහාර විය. තර්ජන විය. එ් නිසා අගමැතිවරයා ඒ පිළිබඳව ලැජ්ජා විය යුතුවා මෙන්ම ඒ තත්වය නිවැරදි කරගැනීම යහපත් ය. ( එට්කා ගැන මට වෙනම අදහසක් තියෙනවා. ඒ ගැන කතාකිරීමට වඩා වෙනස් කාරණයකටයි මම උත්සාහ කරන්නේ. )
එතැනදී අගමැතිවරයා සමඟම ඩොකාලා අපේ ලේ උරා බීලා සැප විඳිනවා. මීඩියාකාරයෝ කියන්නේ කුණු විකුණන තිරිසන්නු පන්නයෙන් දැක්වුණ සමාජ ප්‍රතිචාර සුලභ විය.

Sunday, February 21, 2016
මේ නාට්‍යය ස්වයං වින්දනයක් ගැන නෙවෙයි!!
මේ සටහන ආරම්භ කරන්න ඕන ආදරණීය ආරාධනයක් එක්ක!!
විවේකී සෙනසුරාදාවේ නාට්‍යයක් බලන්න එන්න....
ඔබ මොන ආකාරයක රසිකත්වයකින් යුතු කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම නැරඹුවාට පසුතැවිලි නොවෙන නාට්‍යයක් බලන්න එන්න.
ඒ තමයි සංඝදාසගේ චූටි කලිසම නාට්‍යය!!!
විවේකී සෙනසුරාදාවේ නාට්‍යයක් බලන්න එන්න....
ඔබ මොන ආකාරයක රසිකත්වයකින් යුතු කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම නැරඹුවාට පසුතැවිලි නොවෙන නාට්‍යයක් බලන්න එන්න.
ඒ තමයි සංඝදාසගේ චූටි කලිසම නාට්‍යය!!!
Saturday, February 20, 2016
මහින්ද පැටියගෙ මියුසික් කැරියර් එක හා ජනවාරි අට
මහින්දගේ ෆෙඩරල් පිළිබඳ විශේෂඥ ගගනගාමී පොඩි පුතා වන චිච්චි සිංදුවක් කියා යූටියුබ් දමා ඇත.
ඒ දුටු මට මේ තරුණයා ගැන ඇතිවූයේ කණගාටුවකි.
ජනවාරි අටවැනිදා මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්නට සිදුවූයේ නැතිනම් කොයිතරම් ලෙජන්ඩරි මියුසික් කැරියර් එකක් වෙන්නට තිබුණිදැයි කියා දුක හිතුණි.
ඒ දුටු මට මේ තරුණයා ගැන ඇතිවූයේ කණගාටුවකි.
ජනවාරි අටවැනිදා මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්නට සිදුවූයේ නැතිනම් කොයිතරම් ලෙජන්ඩරි මියුසික් කැරියර් එකක් වෙන්නට තිබුණිදැයි කියා දුක හිතුණි.
Thursday, February 18, 2016
හොඳම නළුවාගේ හොඳම චිත්‍රපටියේ අතුරු විස්මය
ඔහු හොඳම නළුවා කියන එක
නම් මට සුවර්. සුවර්ම සුවර්. ( ඔහුගේ සමකාලීනයා වන රැජිනිගේ බෑණා ඔහුව අභිබවා
නොගියොත් ) ඒත් ඇත්තටම මේක ඔහුගේ හොඳම චිත්‍රපටිය කියන එකනම් ඒ තරම් හිතලා කිව්ව
කතාවක් නෙවෙයි. ඔහුගේ එක චිත්‍රපටියක් බලලා ඊළඟ චිත්‍රපටියට යනවිට එය හොඳම එක
වෙනවා. මේක හොඳම එක කී පසු ඔහු නැෂනල් ෆිල්ම් අවෝර්ඩ් හොඳම නළුවා ගත්තු ෆිල්ම් තුන
ගැන මොනවා කියන්නද? ( මේ සම්මානය තුන්වරක් අරන් තියෙන්නේ ඔහු, Mammootty සහ Amithab Bacchan විතරයි. ) අහ්! ඒ තමයි kamal hassan! මේ පුංචි ඉඩේ ඔහුගේ විශිෂ්ඨත්වය ගැන කතා කරන්න
බැහැ. කෙටියෙන් කීවොත් ඔහු තරම් රංගනයේ විශිෂ්ඨයෙක් මම දන්නේ නැහැ. මේ කතා කරන්න
යන්නේ ඔහු තිරරචනය ලියූ UtthamaVillain චිත්‍රපටිය ගැන.
Sunday, February 14, 2016
රනිල්, සංඛ, මාධ්‍ය සංගම්, මාධ්ය් නිදහස හා විවේචන
මීට පෙර මාත් සංඛ අමරජිත් සහෝදරයාත් මාධ්‍යෙව්දීන් විදියට සහභාගී වුණ දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනකට කුමාර චාපා බණ්ඩාර හා නිර්මාල් රංජිත් දේවසිරි කියන දෙදෙනා අදහස් දක්වන්නන් ලෙසින් එකතු වී හිටියා. එතැනදී සංඛ ඇසූ ප්‍රශ්ණ සුපුරුදු විදියට ජාතිවාදී ස්වරූපයක් ගත්තා. ඒ වගේම චාපාගේ අදහස් දැක්වීම් ජාතිවාදී ස්වරූපයේ වුණා.
පහුගිය දවසක දෙරණ අරුණ වැඩසටහනට සංඛ සහභාගී නොවීමත් කිෂාණි ජයසිංහගේ ගායනය සම්බන්ධයෙන් ඔහු කළ අපහාසයට අගමැති රනිල් අපහාසයකින්ම පිළිතුරු දී තිබීමත් අගමැතිවරයාගේ ප්‍රකාශය තුළ තර්ජනාත්මක ස්වරූපයක් තිබීමත් සංවාදයට ලක්වෙමින් තියෙනවා.

Thursday, February 11, 2016
බස්සි අක්කට මක් වෙලාද??
බස්සි අතුරුදන් වෙලා... ඇත්තමයි..
මම අද දවල් මොකක්හරි එකක් ටැග් කරන්න බුකියෙ බස්සිගෙ නම සර්ච් කොලා.... ම්හු!! බස්සි එන්නෑ...
මම ඒ වෙලාවෙ ගණන් ගත්තෙ නෑ... මගේ නොසන්ඩාල වැඩ නිසා මාව බ්ලොක් කරන එවුං එමටයි...
පස්සෙන් පහු හවස් වෙලා තවත් මක්ක හරි වැඩකට බස්සිගෙ නම සර්ච් කොළා... තවත් මක්කහරි ලබ්බක් ටැග් කරන්ට වෙන්නෝනෙ...

Wednesday, February 10, 2016
තාප්පය දෙපස.. ආදරය අභියස
තුන්වරක් එයා දිහා හැරිලා බැලුවත් එයා මාව නොදැක්කා වගේ ඉන්නවා.
එයා ළඟට යන්න හිතුණත්
එළියේ වැඩ වලදී එයාව දන්නවා කියලා අනිත් අයට පෙන්වන්න එපා කියලා තිබුණු නිසා මම
ඈතින්ම හිටියා. එයා මගේ දිහා බලාවි.......
මා එක්ක හිනා නොවුණත්
අනිත් හැමෝම එක්ක එයා කතාබහ කරන හැටි මට පෙනුනා. මොකක්ද මේ වෙනස????
මම හිටියේ එයාට ආදරේ
කියාගන්න බැරිව. ඒ ආදරේද කියලාවත් විසඳගන්න බැරි වෙලාවක කොහොමද මම එයාට ආදරෙයි
කියන්නේ?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
Tuesday, February 09, 2016
මගේ ජාතිය ආදරේ... ආදරේ හඳුනන අළුත් පරපුරක්....
හොඳම ආදර කතා ලියැවුණේ ජාතිය ඉක්මවලා යන මොහොතකදී....
දුක්බරම ආදර කතා වලට හරස් වුණේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සමස්ථ ජාතියක්......
වැලන්ටයින් දිනය අතලඟ එනවා.....
අපි වැලන්ටයින් සමරන්නට සූදානම් වෙනවා.....
වැලන්ටයින් දවසේ අපි යන්නේ ජාතිය ඉක්මවපු ආදරයක් හොයාගෙන... චින්තන ධර්මදාස කියනවා වගේ ආදරය ජාතියකට වඩා විශාලයි....
අපි යනවා ලිංගික අනන්‍යතාවයන්ගේ සිමා නැති ආදරයක් හොයාගෙන... සමලිංගික, විෂම ලිංගික ඔබ හැමෝටම වෙනස් කොට තකන්නේ නැතිව ආදරය කරන්නට ඉඩක් හොයාගෙන....

Wednesday, February 03, 2016
ලංකාවටම ජාතික ගීයක්... සැබෑ නිදහසක්
මේ සියල්ලන්ටම සතුටු විය හැකි අවස්ථාවකි. ඓතිහාසික අවස්ථාවකි. ජාතික ගීය භාෂා දෙකෙන් ගැයූ පළියට සංහිඳියාව බිහි වන්නේ නැත. එහෙත් මෙය ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් පණිවුඩයකි.
Tuesday, February 02, 2016
කොටුව බෝම්බයට වසර අටක් පිරෙන තැන
යුද්ධෙදි මැරුණ සිංහල අය ගැන කතාකරන්නේ නැත්තේ ඇයිදැයි මගෙන් ( ඇතුළු යුධ විරෝධීන්ගෙන් ) ජාතිකවාදීන් අහනවා...
මටනං තියෙන පැහැදිළි හේතුව ඒ ගැන කතා කරන්න ඇති තරම් අය ඉන්නවා.. යුද්ධය ගැන මිනිස්සු කතානොකර හංගන දේ තමයි අපි කතා කළ යුත්තේ කියලා...
එල්ටීටීඊ සංවිධානය තමන්ගේ ඉල්ලීම් දිනාගන්න උපක්‍රමයක් විදියට සාමාන්‍ය සිංහල ජනතාව අතරට බෝම්බකරුවන් යවලා මරා දැමීම යොදාගත්තා... ඔවුන්ව ත්රස්තවාදීන් විදියට හැඳින්වුවේත් මේ නපුරු උපක්‍රමය නිසා... එල්ටීටීඊයට එයම පාරා වළල්ලක් වුණා...

ඇය නැතිව ඒ මොහොත
කළුපාට!!!! ඔයා අඳන්නෙම කළුපාට!!!
එයා මගේ දිහා නොබලා බිම බලාගෙනම කීවා!! උත්තර දෙන්න ගියේ නැහැ මං!!!
දවස් ගාණක ඉඳන් එයා ගැනම හිතුවත් මට පෙන්වන්න ඕන මං එයාව ගණන් ගන්නෙ නෑ කියලා!!
ඇයි කළුපාට අඳින්නේ????
දෙවැනි පාර අහද්දී නුරුස්නා හඬකින් මං උත්තර දුන්නා..... ‘මට ඕන නිසා‘

වයිෆ්ගෙ වෙඩිම තිබුණත් එන්න!!!!
පහුගිය දවස් වල වැඩ වැඩියෙන් බදාගෙන තිබීම නිසා බ්ලොග් ලොවට පිවිසෙන්න වෙලාවක් ලැබුණේ නැහැ. දැන් හදිසියේ ගොඩවී හදිසියේ යන්නේ වැදගත් කාරණයක් කියලා යන්න.
ඔබ බෞද්ධයෙක් වුණත් හින්දු වුණත් කතෝලික වුණත් ඉස්ලාම් වුණත්
ජාතිකවාදියෙක් වුණත් ජාත්‍යන්තරවාදියෙක් වුණත් සිංහල බෞද්ධ ජාතිවාදියෙක් වුණත්
මහින්දවාදියෙක් වුණත් යහපාලන වාදියෙක් වුණත් දෙකටම නැති සිවිල් පුරවැසියෙක් වුණත් ටොයියෙක් වුණත් බයියෙක් වුණත්
භෞතිකවාදියෙක් වුණත් විඥාණවාදියෙක් වුණත් මාක්ස්වාදියෙක් වුණත්
දීප්ති පිලේ වුණත් දීප්තිගෙන් පහර කන පිලේ වුණත් ඒ බයිල වලට පුකෙන් හිනා වුණත්

Subscribe to:
Posts (Atom)